Colombo Today Local News

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද පැවසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තිබිණි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

“මා දන්නා විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නොවේ..“ – මහින්ද

colombotoday

සංහිදියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ

colombotoday

සිංගප්පූරු ගිය අගමැති එයි.. අර්ජුන් මහේන්ද්‍රන් නොඑයි…

colombotoday

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම්දීමක්…

colombotoday