Colombo Today Local News

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ගුරුවරු බඳවා ගන්නා අවම වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද(08)දින කොළඹ කොටුව දුම්රිය පොළෙන් ආරම්භ විය.

ඉන් අනතුරුව අරලියගහ මන්දිරය දක්වා පා ගමනින් පැමිණ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ.

එහිදී උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත විය.

Related posts

ඥානසාර හිමිට නිදහස පතා අද සවස 2ට කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක්

colombotoday

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

දඹුල්ල පූජාභූමියේ අනවසර පල්ලිය නීත්‍යානුකූල කරන්න පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක්

colombotoday

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

ජිනීවා යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම රට පාවා දිමක් – ජනපති

colombotoday