Colombo Today Local News

“මම හදන්නේ පිවිතුරු බුද්ධාගම රැකගැන්නයි.. චීවරධාරීන් මට බණිනවා” – රන්ජන් (Video)

තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි. තමා මේ ප්‍රකාශ කරන්නේ පිවිතුරු බුද්දගාම රැකගැනීමට බවද හෙතෙම පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කරයි

colombotoday

ත්‍රීවිල් මීටරෙන් ගැහිල්ලක්… කොමිස් කන දේශපාලකයෝ කවුදැයි හෙළි කරයි !

colombotoday

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න… තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්

Admin