Colombo Today Local News

වොක්ස්වැගන් ඉවරයි..! “හොන්ඩා, ටොයෝටා කර්මාන්ශාලා ලංකාවට ගේනවා” – සුජීව සේනසිංහ

ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

එම කර්මාන්ත සඳහා කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 20000ක් සංවර්ධනය කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සේනසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයේ දීය.

Related posts

මේ මස අවසානයට පෙර උ/නැගෙනහිර හමුදා කදවුරු 33ක් ඉවත් කිරීමට සූදානම්…. කදවුරු ඉවත් කිරීම සහ විජයකලාගේ කොටි නැගිටවීම අතර සම්බන්ධයක් ?

colombotoday

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි. ආසන්නම හේතුව හෘදයාබාධයක්

colombotoday