Colombo Today Local News

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට එළඹෙන 17දා වන විට වසර 2 ක් පිරුණද මහා නගර ව්‍යාපෘතීන්ට රජය විසින් රුපියලක්වත් ආයෝජනය කර නොමැතිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම බස්නාහිරට කිසිදු අධිකාරී බලයක් පවරා නැති බවත් මහා නගර සංවර්ධන වැඩපිළිවෙළට රජය රුපියලක්වත් ආයෝජනය කර නොමැති බවද ඔහු පැවැසීය.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩ බිම කෙරවළපිටිය ආශ‍්‍රිත නව ප‍්‍රවර්ධන නගරයේ ඉදිකිරීම නිමිත්තෙන් අද (14දා) උදෑසන පැවැති සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

Related posts

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

උරුමයක අරුමය නොදත් නරුමයෝ දඹුලු වෙහෙරේ සිතුවම් වනසයි.. සෙල් ලිපිවලටත් හානි කරලා

colombotoday

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday