Colombo Today Local News

අරුන්දික ප්‍රනාන්දු ජනපති හමුවී සමාව ගනී.. නැවතත් නියෝජ්‍ය ඇමති ධුරයක් !!

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපන ලද අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ඉල්ලා සිටි බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

අරුන්දික ප්‍රනාන්දු මහතාට නැවත වරක් වෙනත් නියෝජ්‍ය ඇමති ධුරයක් ලබා දීමට ඉහළ පෙලේ සාකච්ඡා සිදුව ඇති බවද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙයි.

මේ අතර අරුන්දික ප‍්‍රනාන්දු මහතා මහතාට නැවත වතාවක් නියෝජ්‍ය ඇමති ධුරයෙක් ලැබෙනු ඇති බවට ඇමති චන්දිම වීරක්කොඩි ඉගි පල කලේය.

ඔරුගොඩවත්තේ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව කියද්දී වේදිකාවේ ජනාධිපතිවරයා මෙනම අරුන්දික ප‍්‍රනාන්දු මහතාද විය.

Related posts

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

ඇමතිකමින් ඉවත්වන්නැයි අගමැති මාරපනට කියලා

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

ඇත්තටම කාර් මිල අඩුවුණාද? 2018 අයවැයෙන් කාර් මිල වෙනස්වන හැටි මෙන්න !

colombotoday