Colombo Today Local News

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

පුරප්පාඩු වී ඇති මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුර සදහා තම මුස්ලිම් ජාතික හිතවතෙකු පත් කිරීම සදහා අමාත්‍ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය පරිපාලන අමත්‍යාශංයට බලපෑම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

නව තනතුර සදහා බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ රාජ්‍ය පාරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් අද පැවැත්වෙන අතර, ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත බදවාගැනීමේ ක්‍රියාපටිපාටියට පිටින් ගොස් තම හිතවතා පත්කර ගැනීමට අමාත්‍යවරයා මෙසේ බලපෑම් කර ඇත.

 

Related posts

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

colombotoday

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

colombotoday

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දහස ඉක්මවයි

colombotoday