සිරිකොත එජාප මූලස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් විසින් ඇමති සරග් ෆොන්සේකාගෙන් අසනු ලැබූ ප්‍රශ්න කිහිපයක් නිසා ඇමතිවරයා උරණ වූ බවක් දක්නට ලැබිණි.
‘ඔබ විකෘති ස්භාවයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙනවා’ යයි මාධ්‍යවේදියා විමසද්දී මෙම තත්වය උදා වූ අතර, ඇල්ලේ ගුණවංශ හිමි චීවරධාරියෙක් බවත් ඔහුට පිස්සු බවත් ඇමති ෆොන්සේකා එහිදී තව දුරටත් සදහන් කලේය.