Colombo Today Local News

බැදුම්කර කොමිසමෙන් තවත් රහසක් එළියට.. රෝසිගේ පුතාගේ නමත් ගෑවෙයි !

බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පළමුවෙන් පත්කළ කෝප් කමිටුවට ලබාදුන් සාක්ෂ්වල පිටපත් එම කෝප් කමිටුවේ හිටපු සාමාජිකාවක වූ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනනානාක මහතා විසින් පර්පජෙජුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී ඇති බව කොමිසම හමුවේ හෙළිවිය.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමිසමට බාරදුන් අතර එම සංවාදවල මේ බව සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.

Related posts

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday