වව්නියාවේ සිංහල ග්‍රාමනිලධාරි වසම් පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතින් ඉවත් කර ඇති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.
බෝගස්වැව, නාමල්ගම, නන්දිමිත‍්‍රගම ආදී ගම්මාන කිහිපයක්ම මෙසේ ඉවත් කර ඇත්තේ එහි සිටින සිංහල ජනතාවට මහත් අසාධාරණයක් කරමින් බවද සදහන් කරමින් එම සංවිධානය විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාෆා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!