උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!

උතුරු පළාතේ එකම සිංහල ප්‍රාදේශීය සභාව වන වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට අයත් බෝගස්වැව සිංහල ගම්මානය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් උතුරු පළාතෙන් ඉවත් කර උතුරු මැද පළාත හා සම්බන්ධ කර තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ සිංහල ජන අනුපාතයට තීරණාත්මක බලපෑමක් කරමින් 5% මට්ටමටත් වඩා අඩු වන බවයි විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ. පසුගිය … Continue reading උතුරු පළාතෙන් සිංහලයන් පන්නා දැමීමේ අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න!