Colombo Today Local News

“අවුරුදු පහකට බලයට ආපු මිනිහට අනාගත පරම්පරා විස්සක් තිහක් උකස් තියන්න බෑ” – විජයදාස නැවත හඬ අවදිකරයි

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බවත්, පරම්පරා පණනාවක් උකස් තැබීමට අයිතියක් නොමැති බවත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ජනතාවගේ නිවටකම නිසාත්, සතර අගතියට ගිය මෝඩ පාලකයන්ගේ තීරණ නිසාත් රට විනාශ වන බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසියක්.. දුරකථන 19ක් සොයාගනී

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday

විදෙස්ගතව සිටි පිරිසක් යලි දිවයිනට

colombotoday