Colombo Today Local News

ආණ්ඩුවේ කීර්තිනාමය රැකගන්න මහින්ද, ගෝඨාභය, ජගත් ජයසූරියට දඩුවම් දියයුතුමයි – ෆොන්සේකා (Video)

ජෙනරාල් ජගත් ජයසූරිය හමුදාපතිව සිටියදී යුද අපරාධ ඇතුලු නොයෙකුත් දාමරික ක්‍රියා සිදුකළ බවත්, ඒ සදහා මහින්ද, ගෝඨාභයගේ ආශිර්වාදය ලැබුණු බවත් ඒ පිළිබදව තමන් සාක්ෂි දීමට සූදානම් බව් ෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා කොළඹදී ඊයේ පැවති රැළියක් අමතමින් නැවත් වරක් කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1661427317250853/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

නිපුනතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති දයාසිරි ජයසේකර

colombotoday

උද්ඝෝෂණ මඩින්න පොලිසිය කැරලි මර්දන බඩු එකතු කරයි

Admin

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

යහපාලනය ගැන කලකිරුණු ප්‍රබල ඇමති 4ක් මහින්ද හමුවෙයි

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday