ජෙනරාල් ජගත් ජයසූරිය හමුදාපතිව සිටියදී යුද අපරාධ ඇතුලු නොයෙකුත් දාමරික ක්රියා සිදුකළ බවත්, ඒ සදහා මහින්ද, ගෝඨාභයගේ ආශිර්වාදය ලැබුණු බවත් ඒ පිළිබදව තමන් සාක්ෂි දීමට සූදානම් බව් ෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා කොළඹදී ඊයේ පැවති රැළියක් අමතමින් නැවත් වරක් කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1661427317250853/” width=”550″ height=”400″ onlyvideo=”1″]