Colombo Today Local News

එජාපය ගහන ගහන පදේට නටන්නැතිව කෙලින් තීරණයක් ගන්න – මහින්ද මෛත්‍රීට කියයි

රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීම සඳහා රජය කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ තීරණ වලට යටත් නොවී මෙම රණවිරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

ආබාධිත රණවිරුවන් පිරිසක් තම නිල නිවසේදී හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

Related posts

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday