Colombo Today Local News

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

basil

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට යයි.

ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර කරා රැගෙන යන බව පොලිසිය කියයි. මාතර සිදුවූ බව කියන අයථා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ජාතික සමගිය ඇති කරන්න බෑ… එය කළ හැක්කේ ජවිපෙ අපටයි…

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

colombotoday