Colombo Today Local News

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු වැරැද්දක්‌ තමන් දකින්නෙ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ පැවැති හමුවකදී ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩ කර ගෙන යන්න අවස්‌ථාව ලබා දිය යුතු බවත් කවුරුන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දොස්‌ කියනවා නම් තමන් ඊට කැමැති නැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

බැදුම්කර කොමිසමට අදාලව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විවිධ අදහස්‌ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එම අදහස්‌ පළ කළේය.

Related posts

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

වෙහෙරගොඩයාය පුරාවිද්‍යා නටබුන් අන්තවාදීන් විනාශ කර දමයි

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

මහ කන්නයේ වී ගන්න රු. බිලියන 3ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

Admin

ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

colombotoday