Colombo Today Local News

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

විශේෂ අවස්ථාවන් දෙකකදී මවගේ කැමැත්ත මත ගබ්සා කිරීමට අවස්ථාව ලබා දීමට වූ කැබිනට් යෝජනාවකට ඇමති මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත.

අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් ඒ අනුව ගබ්සා කිරීමට අනුමැතිය ලැබෙයි.

කෙසේ වෙතත් මේ සදහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අනුමැතිය ලබා දිය යුතු අතර සැත්කම සිදු කල යුත්තේ රජයේ රෝහලක දී පමණකි.

Related posts

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

colombotoday

තෙල් මිළ අඩු නොකළොත් පාරට බහිනවා !

colombotoday

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday