අධිකරණ හා බුද්ධ ශාසන ඇමත විජේදාස රාජපක්ෂ මහතා දරන ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය විසින් යොමු කල ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.