World

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාවේ තහනම් වේ !

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාව තුළදී තවදුරටත් වළංගු නොවන බවට වූ තීන්දුවක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙනවා.

එරට මුස්ලිම් පුරුෂයන්ට සිය බිරිද දික්කසාද කරන බව තෙවරක් පැවසිම මගින් දික්කසාද කිරීමට අවස්ථාව හිමි වි තිබිණි. දුරකථන, වට්ස්අප්, වයිබර් වැනි මාර්ග ඔස්සේ පැවසීම හරහාද දික්කසාදය ලබා ගැනීමේ අවස්ථාවද හිමිවී තිබිණි.

මෙම නීතියට එරෙහිව නඩුවක් ගොනුකර ඇත්තේ මෙම ක්‍රමය උපයෝගී කර ගනිමින් දික්කසාදයට ලක්කල කාන්තාවන් සිව් දෙනෙකු විසිනි.

මෙම තීන්දුව මුස්ලිම් කාන්තාවන් ලද විශාල ජයග්‍රහණයක් බව කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ප්‍රකාශ කරති.

BBC

Related posts

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin

කොරෝනා ඉවත දමා බංග්ලාදේශයේ ඉමාම්ගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් රැස් වෙති.

colombotoday

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

ජෝ බයිඩන් ඇද වැටෙයි

Admin