Colombo Today Local News

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

මේ රටේ මහජන මුදල් වංචා කරන පසුගිය ආණ්ඩුවේ සහ වත්මන් ආණ්ඩුවේ හොරුන් සහ දූෂිතයන්ට දඬුවම් ලබාදිය හැක්කේ හොරකම් නොකරන පාලනයකට සහ පාලකයකුට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

දිරිය පුරවැසි සමිති අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ඒ අනුව එවැනි වංචාකාරයන්ට කවදා හෝ ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ දඬුවම් ලබාදෙන බවද ඔහු සඳහන් කරන ලදි.

Related posts

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

පාරිභෝගිකයන්ට පරණ ජම්බෝ පීනට් කවන්න යද්දී Renuka Foods මාට්ටු. කෝටි දෙකක පීනට් තොගයක් අත්අඩංගුවට

colombotoday