Colombo Today Local News

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

මහ බැංකු බැදුම්කර වංචාව පිළිබදව පරීක්ෂණ කල කෝප් කමිටු සාමාජිකයන්ගෙන් එහි අවසන් වාර්තාවට පාද සටහන් දැමූ එජාපයේ පිරිසට බැදුම්කර වංචාවට සම්බන්ධ සමාගම විසින් අති විශාල වශයෙන් මුදල්, සන්තෝසම් ලබා දුන් බවත්, තමන් එම සන්තෝසම් ප්‍රතික්ශේප කලත් අන් අය එවා ලබා ගත් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් තමන්ට පැවසූ බව පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

එජාපය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පි. පෙරේරා, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, අශෝක්‌ අබේසිංහ, හෙක්‌ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා කෝප් කමිටුවේ සමාජිකයන් ලෙස කටයුතු කරයි.

Related posts

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin

කන්ටේනර් රථයක් දුම්රියක ගැටෙයි

Admin

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

චීන ෂි යෑන් 6 නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි කියයි

Admin

GMOA ට එරෙහිව තවත් වෛද්‍ය සංගමයක්.. රාජිත සමග අද වැඩ අරඹයි !

colombotoday

බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක

colombotoday