Colombo Today Local News

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේය.

Related posts

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට.. දෙදෙනෙක් රෝහලේ

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

දුෂ්කර පාසැලක් වෙනුවෙන් මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පෙරමුණ ගනී (video)

Admin