Colombo Today Local News

“මහෝෂධ වගේ රැඟුවට අජිත් පී පෙරේරා කේවට්ටයෙක්” – විජේදාසගෙන් සැර ප්‍රහාරයක් (Video)

අමාත්‍ය අජිත්. පී පෙරේරා පවන ආකාරයට අධිකරණයේ ස්වාධීනත්වය කුණු කූඩයට දමමින් දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි නඩු කටයුතුවලට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට තමාට හැකියාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය රජයේ දූෂණ චෝදනාවලට ලක්වූ අයට එරෙහිව නීතිමය කටයුතු ප්‍රමාද වීමට අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවී ඇති බවට අමාත්‍ය අජිත් පී. පෙරේරා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අධිකරණ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ ක්‍රියාවලිය පිලිබදව ඔහුගේ ඇති අනවබෝධය නිසා බවත්, සමහර දේශපාලකයන් කැමරාව ඉදිරියේදී මහඹෟෂධගේ චරිතය රගපෑමට උත්සහා කළත්, බලාගෙන ඉන්නා ප්‍රේක්ෂකයාට පෙනේනේ කේවට්ටටයන් ලෙස බවත්, කේවට්ටයන් මහඖධලා වෙන්න ගියාම මෙවැනි ප්‍රකාශ සිදුකරන්නෙ යැයිද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්

[fbvideo link=”https://www.facebook.com/wijeyadasarajapakshe/videos/10155669076416474/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

colombotoday

ආණ්ඩුව අපේ සාමාජිකයින්ව සල්ලිදීලා ගන්න හදනවා – දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ ගනේෂන් කියයි

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday

ජනපති හමුවෙන්න අවශ්‍ය බව කී පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin