Colombo Today Local News

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින්, නේපාලයට ඩොලර් මිලියනයක් ආධාර දෙනවා” – අගමැති

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමෙන් ලැබුණු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියනයක් කපිලවස්තුපුර පුරාවිද්‍යා සංරක්ෂණය සදහා නේපාලයට ලබ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday

රුහුණේ කුලපති නෙරපීම ආණ්ඩුවේ මිනී වළ කපා ගැනීමක්

Admin

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday