යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රදාන සැකකරු වූ ස්වීස් කුමාර් නමැත්තා ගම්වාසින් විසින් අල්ලාගෙන කනුවක බැද සිටියදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැමිණ ඔහු මුදාගෙන ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.
එම වීඩියෝව පහතින්