Colombo Today Local News

අතුරුදන් කියූ ප්‍රබල කොටි 200කට යුරෝපා රැකවරන.. ලංකාවට තොරතුරු දීම ප්‍රතික්ෂේප කරයි !

අතුරුදන් වූ හෝ මරාදැමූ බවට ප්‍රචාරය වූ කොටි 200 ක්‌ රටවල් පහක සිටින බව හෙළි වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ රහස හෙළි වී තිබේ.

නෝර්වේ, ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල මොවුන් සිටින අතර එම රටවල් එකී කොටි ගැන ශ්‍රී ලංකා රජයට තොරතුරු ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.

ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන්ගෙන් කාර්යාලයක්‌ ස්‌ථාපිත කර ඇතත් එම රටවල්වල සිටින කොටි ගැන තොරතුරු ලබාගැනීමට නොහැකිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

colombotoday

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

විග්නේශ්වරන්ගේ ප්‍රකාශයෙන් සිංහල ජාතියට අවමන් වුණා – ආචාර්ය සරත් වීරසේකර කියයි

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

වව්නියාව කොක්එළියට යළි තර්ජන.. ආයුධ සන්නද්ධ කල්ලියක් සිංහල ගම්වැසියන් එලවා දමයි

colombotoday

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday