Colombo Today Local News

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් ඇතිකළ ලෝක හොරු කිහිප දෙනෙක් සිටිනා බවත්, ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කල සල්ලි ජනතාවට ලබා දුන්නානම් මේ ආණ්ඩුවට හොද ගමනක් යෑමට හැකිවන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහා පුවත්පතකට කළ ප්‍රකාශයක පින්තූරයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පලකරමින් රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පලකර ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද ඉකුත් රජයේ ධීවර ඇමතිව සිටියදී කරන ලද මහා පරිමාණ වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත.

Related posts

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

අධ්‍යාපන ඇමතිගේ ‘ඩෙංගු ඇඳුම්‘ දැන් වෙළදපොලේ !!

colombotoday

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday