Colombo Today Local News

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් ඇතිකළ ලෝක හොරු කිහිප දෙනෙක් සිටිනා බවත්, ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කල සල්ලි ජනතාවට ලබා දුන්නානම් මේ ආණ්ඩුවට හොද ගමනක් යෑමට හැකිවන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහා පුවත්පතකට කළ ප්‍රකාශයක පින්තූරයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පලකරමින් රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පලකර ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද ඉකුත් රජයේ ධීවර ඇමතිව සිටියදී කරන ලද මහා පරිමාණ වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත.

Related posts

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙඩි තබයි

Admin

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

Admin

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin