Colombo Today Local News

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

වත්මන් ආණ්ඩුවට කළු පැල්ලම් ඇතිකළ ලෝක හොරු කිහිප දෙනෙක් සිටිනා බවත්, ඔවුන් ඉල්ලා අස්වී හොරකම් කල සල්ලි ජනතාවට ලබා දුන්නානම් මේ ආණ්ඩුවට හොද ගමනක් යෑමට හැකිවන බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහා පුවත්පතකට කළ ප්‍රකාශයක පින්තූරයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පලකරමින් රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පලකර ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද ඉකුත් රජයේ ධීවර ඇමතිව සිටියදී කරන ලද මහා පරිමාණ වංචා දූෂණ කිහිපයක් සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත.

Related posts

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

colombotoday

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

colombotoday

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

colombotoday