Colombo Today Local News

වියපත් නොවූ ‘අකාලික පෞරුෂය‘… මහින්දගේ පුතු හෙළිකරයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝග අභ්‍යාස කිහිපයක යෙදෙන ඡායාරූප කිහිපයක් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුකු ගිණුමේ පලකර ඇත.

අකාලික පෞර්ෂය’ ලෙස නම් කරමින් එක් කර ඇති මෙම පින්තුර සදහා විශාල ප‍්‍රතිචාර ප‍්‍රමාණයක්ද ලැබී ඇත.

Related posts

නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියකින් ඉදිරියට යනවා – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

“සිංග්ප්පූරු ගෙනගොස් හෝ මිතුරා සුවකර දෙන්න” චම්පිකගේ රියේ ගැටුණු සංදීප්ගේ මිතුරෝ මාධ්‍ය හමුවක

colombotoday

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

colombotoday

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday

දින අටක් තිස්සේ පීසීආර් යන්ත්‍රයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ නෑ. | නුවරඑළිය රෝහලේ පීසීආර් පරීක්ෂණ නවතියි.

colombotoday