Colombo Today Local News

ආරක්ෂක අංශ කැළඹෙයි.. අට වසරකට පසු ‘සුසෙයිගේ බෝට්ටුව‘ උතුරු මුහුදෙන් යළි මතුවෙයි !

මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ පාලන මැදිරිය ලෙස හැඳින්වූ ඉසයිසාරයි නමැති කොටි බෝට්‌ටුව වසර අටකට පසු යළිත් වරක්‌ මුලතිව් මුහුදේ යාත්‍රා කරන බව හෙළිවී ඇත.

මෙම බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නේ නාවික හමුදාවේ අනුමැතියකින් තොරවය. මේ බෝට්‌ටුව මුලතිව් මුහුදේ යාත්‍රා කරන්නට කටයුතු කර ඇත්තේ කවුරුන් දැයි හෙළි වී නැත.

සුසෙයි සියලුම මරාගෙන මැරෙන කොටි බෝට්‌ටු පාලනය කළේ මෙම විශාල බෝට්‌ටුවේ සිටය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන තොරතුරු රැසක් හෙළි වේ

colombotoday

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday