Colombo Today Local News

මහා නාහිමිවරුන්ගේ මතයට ශ්‍රීලනිපයේ බහුතරය එකගයි..!

ත්‍රෛයි නිකායික මහා නාහිමිවරුන්ගේ මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයද දරණ බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහා නාහිමිවරුන් ප්‍රකාශ කළ පරිදි දැනට පවතින අඩු විධායක බලතල සහිත ජනාධිපතිධුරය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට වන ස්ථාවරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ද පසුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.

Related posts

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් – රතන හිමි

colombotoday

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

Admin

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday