උතුර සහ නැගෙනහිර යන පළාත්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව මහනායක හිමිවරුන් තීරණය කර තිබෙනවා.
අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් සඳහන් කළේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ පිරිසක් එක්ව මෙම ප්‍රදේශවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි.
වනාන්තර විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම මෙහි ප්‍රධාන අරමුණ බව ද උන්වහන්සේ අවධාරණය කළේය.