Colombo Today Local Newsextremism & terrorism activities

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය නාළිකාව් මගින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් විකාශය වූ වැඩසටහන් පෙළක්, විකාශය කිරීම අත්හිටුවන ලෙස ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශය කර තිබිණි.

ජාතික සංවිධාන පාර්ශව විසින්ද, ඉස්ලාම් අන්තවාදය දෙසට මුස්ලිම් තරුණ ප්‍රජාව යොමු කරවන අදාළ අන්තවාදී වැඩසටහන් විකාශය අත්හිටුවන ලෙස මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

Admin

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි ඩොක්ටර් සමග තවත් 6ක් අත්අඩංගුවට

colombotoday