ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු බව ‘බොදු බල සේනා’ සංවිධානය පවසයි. ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු බව … Continue reading ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි