Colombo Today Local News

ඩෙංගු රෝගීන් 80දහස ඉක්මයි.. මරණ 237ට නගී.. රාජිතගෙන් තවත් වාර්තාවක් !

මෙරට තුල ඩෙංගු රෝගය මර්ධනය කිරීමට අදාළව තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් සකස් කළ පර්යේෂණ වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාරදීමට නියමිතව තිඛෙනවා.

එම විශේෂඥයන් ඩෙංගු රෝගීන් රදවා සිටින රෝහල් හා රෝගය ව්‍යාප්තව ඇති කලාප අවධානයට ලක් කර තිබෙන අතර, මෙම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම සදහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ දක්වා වසරේ ගතවූ කාලසීමාවේදී ඩෙංගු රෝගීන් 80 දහසක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 237 දක්වා ඉහළගොස් තිබෙනවා. එය මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හා ඩෙංගු මරණ සංඛ්‍යාවයි.

Related posts

වාහන ආනයනයට කොළ එළියක්

Admin

ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

ෆේස්බුක් වාරණයෙන් ඥාණසාර හිමියන්ගේ නම වෙනස් වෙයි !

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

පෞද්ගලික ආයතවලින් ඡන්දයට නිවාඩු දෙන්නේ නැතිනම් අපිට කියන්න – කැෆේ කියයි

colombotoday