Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව එපා කියු නිසා ත්‍රෛනිකායික මහ සඟරුවනට අවමන් කරන්න NGO මෙහෙයුමක්‌ !

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට අවමන් කිරීමේ මෙහෙයුමක්‌ රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇත.

මේ මෙහෙයුම් තුළින් මෙරට මහා සංඝරත්නය ජාතිවාදීන් බවට ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීමට උත්සාහ කර තිබේ.

ව්‍යවස්‌ථා සංශෝධනයන් අවශ්‍ය නැති බව ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය පැවසීම නිසා මොවුන් කෝපයට පත් වී ඇත.

මේ අතර, ෙත්‍රෙයිනිකායික මහා නාහිමිවරුන්ට මඩ ගැසීමේ ෆේස්බුක් ව්‍යාපාරයක්‌ද දියත් වී ඇත.

– දිවයින

Related posts

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

colombotoday

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

colombotoday