Colombo Today Local News

‘මහා නාහිමිවරු එපා කීවට අලුත් ව්‍යවස්ථාවක් ඕන‘ – ජවිපෙ

මහා නාහිමිවරුන් අලුත් ව්‍යවස්ථාවක් එපා කිවද, අලුත් ව්‍යවස්ථාවක් සදහා ජනවරමක් ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එබැවින් ජනවරම ක්‍රියාත්මක කිරීමට මහා නාහිමිවරුන්ගේ මතය බාධාවක් කර නොගත යුතු බවද ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ බිමල් රත්නායක මහතා පැවසීය.

මහා නාහිමිවරුන්ගේ අණ රටේ එකම විධානය නොවන බවත්,  නව ව්‍යවස්ථාව පිළිබදව උන්වහන්සේලාගේ ඇති අනවබෝධය නිසා මෙවැනි ප්‍රකාශ කරන බවත් හෙතෙම කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/jvplank/videos/1452895094770869/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday

සාම්පූර් සිද්ධිය මුල්කරගෙන ජනපති අපහසුතාවට පත්කිරීමේ සැළසුමක් ඇත්දැයි අගමැති හොයයි

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday