Colombo Today Local NewsHot NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවක් එපා.. සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධයි“ – අස්ගිරියෙන් නැවතත් රතු එළි

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළහොත් සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධ වන බව අස්සගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව පවසනවා.

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධක මණ්ඩලයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

මැතිවරණ ක්‍රමයට අදාල වගන්ති පමණක් සංශෝධනය කිරීම ප්‍රමාණවත් බවත්, අන් කිසිදු සංශෝධනයක අනුමැතිය නොදෙන බවත් කාරක සංඝ සභාවේ නාහිමිවරුන් එහිදී පවසා සිටියා.

Related posts

ජනපති මිලිටරි පාලනයක් හදන්න යනවාදැයි මට සැකයි – එජාප මන්ත්‍රී වෙදආරච්චි කියයි

colombotoday

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

colombotoday

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday