Colombo Today Local NewsHot NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවක් එපා.. සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධයි“ – අස්ගිරියෙන් නැවතත් රතු එළි

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළහොත් සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධ වන බව අස්සගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව පවසනවා.

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධක මණ්ඩලයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

මැතිවරණ ක්‍රමයට අදාල වගන්ති පමණක් සංශෝධනය කිරීම ප්‍රමාණවත් බවත්, අන් කිසිදු සංශෝධනයක අනුමැතිය නොදෙන බවත් කාරක සංඝ සභාවේ නාහිමිවරුන් එහිදී පවසා සිටියා.

Related posts

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin