Colombo Today Local News

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ගණනය කිරීම පවා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු වැලඳුණු රෝගීන් 75,000කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය. මීට අමතරව 205කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙන බවද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකයේ නිල වෙබ් අඩවිය හරහා ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය දෛනිකව වාර්තා කරනු ලබයි. එහෙත් මේ මාසයේ 23 වැනිදායින් එම නිල වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමද අත්හැර තිබෙන අතර, දැනට පවතින දත්ත ඇතුළත් කිරීමට අනුව ඩෙංගු රෝගීන් 69,380ක් වාර්තා වී ඇත.

ada

Related posts

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ්, දෙහිවල, දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්න… සැමියයි බිරිදත් ඒ අතර…

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday