Colombo Today Local News

“සුසන්තිකාට, මාංලිගට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වූණා“ – රංජන්ගෙන් දයාසිරිට සැර ප්‍රහාරයක්

ලෝකය පුරා ශ‍්‍රී ලංකා නම ගෙන ගිය සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංග ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදුවූයේ යයි තමනට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

කම නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ වෙනත් කිසිම රටක දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන බවයි.

[fbvideo link=”https://www.facebook.com/real.rr/videos/10159601762490377/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

ICBT කැම්පස් ආයතනය, උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා (HND)පැවැත්වීම නීති විරෝධීයි !

colombotoday

“තව කාලෙකින් ජාතික ගීය අරාබියෙන් ගයන්නත් ඉල්ලයි“ ජාතික ගීය දෙමළ බසින් ගැයීම ගැන මහින්දගේ අදහස මෙන්න

colombotoday

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

colombotoday

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

colombotoday

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday