උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් නගරයේ සියළු වෙළදසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.
ව්‍යාපෘතිය නිසා හානියට පත් ජනතාවට සහන සැලසීම, දිය කාන්දුව වළක්වා ගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු වලට පෙර පරිසර හානි අවම කිරීම සදහා පියවර ගැනිම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සදහා රජයේ අවධානය යොමු කිරීමට මෙම විරෝධතාවය පවත්වන බව සංවිධායකයෝ පවසති.
[fbvideo link=”https://www.facebook.com/samantha.viddyarathna/videos/1479625212075877/” width=”500″ height=”400″ onlyvideo=”1″]