Colombo Today Local News

පුල්මුඩේ ඛණිජ වැලි නිධිය ඉන්දියාවට..! ‘ඇමතිතුමා මාව පන්නන්න හදනවා‘ – ඛණිජවැලි සභාපති

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ නිසි බලධාරී තනතුරෙන් තමාව ඉවත් කිරීමට විශය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සූදානම් වන බව නීතීඥ මෛත්‍රී ගණරත්න පවසයි.

තමා එම තනතුරට පත්ව මාස 04ක් වැනි කෙටි කාලයකදී රුපියල් කෝටි 100ක් පමණ ආයතනයට ඉතිරි කර දීමට කටයුතු කළ බවත්, එසේ තිබියදී තමා විසින් මිලියන 60ක පමණ පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අමාත්‍යවරයා තමන්ව ඉවත් කිරන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද හෙතෙම සදහන් කරයි.

මේ අතර ආයෝජන ව්‍යාපෘතියක් සදහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය සත පුල්මුඩේ ඛණිජවැලි නිධියෙන් කොටසක් ඉන්දියානු සමාගමකට ලබා දීමට අදාලව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Related posts

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

ජීවින වියදම දරා ගන්න බැරිව පාරට බැස්ස කතුන්ට පොලිසියෙන් ජල ප්‍රහාර

Admin

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සියල්ල සූදානම්

Admin

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday