තම ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් විරුද්ද වන දොස්තරලාට මුහුදට පනින ලෙසත් සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
සයිටම් ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකන් පසුව මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
නැවතත් වැඩි වර්ජනයක් පැවැත්වුවහොත් දොස්තරලාට පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි.