Colombo Today Local News

සයිටම් සභාපති සහ ජනපති සාකච්ඡාවක !

උද්ගතව ඇති සයිටම් අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27 දා) පැවැත්වේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවන බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසනවා.

සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

Related posts

කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට.

colombotoday

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

colombotoday