Colombo Today Local News

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

දඹුළු විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ක‍්‍රියාපටිපාටිය කිසිසේතම අනුමත කල නොහැකි බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම විහාරස්ථානයේ දිනක ආදායම ලක්‍ෂ 35-80 අතර වන බවද පවසන ඇමතිවරයා මොන තත්වය යටතේ වුවද කල යුතු දේ කරන බවද සදහන් කරයි.

අමාත්‍යවරයා මෙ බව සදහන් කරේ රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරා ගැනීමේ සූදානමක් ඇතැයි දඹුළු විහාරයේ විහාරාධිපති ගොඩගම මංගල හිමියන් කළ ප්‍රකායට ප්‍රතිචාර දක්වමින්.

Related posts

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday