Colombo Today Local News

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන්  පසුව ඇප ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා ඇප නියම කෙරුණේ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.

පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ. ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්.

Related posts

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

colombotoday

ඩොලරය ඉහළ යයි

Admin

දේශපාලන පළිගැනීම් කොමිසමට යන්න බෑ කියා අනුර දිසානායක සහ ශානි අඹේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

සජින් වාස් රුපියල් මිලියන 883ක අල්ලස් නඩුවකින් නිදහස්

Admin