Colombo Today Local News

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

ranilජනතාව කියනවානම් ගෙදර යෑමට සූදානම් බවත්, හොරු කීවාට නොයන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මහනුවර දී පැවති ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා

දැන් අපිට සංවර්ධන වැඩකටයුතු පටන්ගන්න වෙලාව ඇවිල්ල තියෙනවා. සමහරු ඒකට විරුද්ධ වෙයි. ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩුවක ඕනේ කෙනෙකුට විරුද්ධවෙන්න අවස්ථාව තියෙනවා. අපිත් අපේ වැඩකටයුතු ඉෂ්ඨකරනවා. මේ කරන ගමන් අපි දූෂණය කරන අය අල්ලන් යනවා. මම කියලා තියෙන්නේ සියයට දෙසීයක් ෂුවර් නැත්නම් නඩු දාන්න එපා කියලා. අවුරුදු 5කට පස්සේ ජනතාව යන්න කිව්වොත් අපි යන්නම් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒත් හොරු යන්න කිව්වා කියලා අපි යන්නේ නැහැ. හොරු බලනවනම් පාරට බැහැලා ආණ්ඩු පෙරළන්න , අපි ලෑස්තියි පාරට බහින්න

Related posts

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

රට වෙනුවෙන් උරදුන් රණවිරුවෙක්, බෞද්ධ අන්තවාදියෙකු ලෙස හංවඩු ගසා නාවික හමුදාවෙන් නෙරපයි !

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

colombotoday