Colombo Today Local News

ජනතාව කියනවනම් ගෙදර යනවා.. හොරුන්ගෙන් ආණ්ඩුව රැකගන්න පාරට බහිනවා – අගමැති

ranilජනතාව කියනවානම් ගෙදර යෑමට සූදානම් බවත්, හොරු කීවාට නොයන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මහනුවර දී පැවති ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා

දැන් අපිට සංවර්ධන වැඩකටයුතු පටන්ගන්න වෙලාව ඇවිල්ල තියෙනවා. සමහරු ඒකට විරුද්ධ වෙයි. ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩුවක ඕනේ කෙනෙකුට විරුද්ධවෙන්න අවස්ථාව තියෙනවා. අපිත් අපේ වැඩකටයුතු ඉෂ්ඨකරනවා. මේ කරන ගමන් අපි දූෂණය කරන අය අල්ලන් යනවා. මම කියලා තියෙන්නේ සියයට දෙසීයක් ෂුවර් නැත්නම් නඩු දාන්න එපා කියලා. අවුරුදු 5කට පස්සේ ජනතාව යන්න කිව්වොත් අපි යන්නම් අපිට ප්‍රශ්ණයක් නැහැ. ඒත් හොරු යන්න කිව්වා කියලා අපි යන්නේ නැහැ. හොරු බලනවනම් පාරට බැහැලා ආණ්ඩු පෙරළන්න , අපි ලෑස්තියි පාරට බහින්න

Related posts

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

අපේ ජනතාවට රනිල් තිත්ත බෙහෙත් බොන්න දීලා. – කේ.ඩී. ලාල්කාන්ත

colombotoday

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය ඇති වන අයුරින් නව පොලිස්පති පත් කරන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Admin

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday