Colombo Today Local News

“ඇමති මණ්ඩලේ බාගෙකට බැස්සුව නිසා, නොගැළපෙන විෂයනුත් දෙන්න වෙනවා“ විද්‍යාත්මක ඇමති බෙදිල්ල ගැන SF විග්‍රහය

එකසිය ගණනක් සිටි අමාත්‍යධූර මේ ආණ්ඩුව යටතේ ඉන් භාගයකට පමණ අඩුකර ඇති නිසා එම අමාත්‍යාංශවල විෂයපථයට අදාළ නොවන ආයතනද ඇතුළත් කිරීමට සිදුවන බව අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.

“දැන් අපි එකසිය ගාණකට විතර හිටිය අමාත්‍යධුර භාගයකට විතර බැස්සුවානේ. එතකොට ඉතින් සමහර අමාත්‍යාංශවලට විශාල විෂයපථ සංඛ්‍යාවක් ඇතුළත කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතනදී සමහර වෙලාවට එක ඇමති කෙනෙකුට එකට එක ගැලපෙන්නේ නැති විෂයන් වුණත් සමූහයක් එයා යටතට පත්කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවන් ඇතිවෙලා තියෙනවා. වෙනස්විය යුතු අමාත්‍යාංශ තියෙනවා මම තරයේ හැමදාම කිව්වා අධිකරණ අමාත්‍යාංශය නම් අනිවාර්යයෙන්“

Related posts

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday