Colombo Today Local News

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

bbs

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් බොදු බල සේනා සංවිධානය දිවිසරණ ප්‍රජසත්කාරක වැඩසටහන ආරම්බ කර තිබෙනවා.

ඒ අනුව අපේ රටේ විපතට පත්වූ අපේ ජනතාව වෙනුවෙන් වියලි අහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලින් සදහා 0713222260, 0715600065, 0773218677,0766880030 යන දුරකථන අංක ඇමතීමෙන් දායක විය හැකි බවයි එම සංවිධානය දන්වා සිටින්නේ.

Related posts

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවට

colombotoday

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

කතානායකගේ ආචාර්ය කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

Admin